Ninda Nathi Raye Chords
Gunadasa Kapuge
Last Played 02/02/2026 18:51
Play Count 10229 Contributor: Dinesh Wajirage
Play Count 10229 Contributor: Dinesh Wajirage

View +28 more Gunadasa Kapuge Chords
Chord Diagrams for 'Ninda Nathi Raye' song:
[Intro/inter]
--------------------------------------------
Am Asus Am
A--/E--/ D--/-ED/EA-/---/
Am C D
A--/E--/--D/EGF/EFED-/---/
Asus
EDD E D D/EDD EDD/EDD EDD/EDD EDD/
[Chorus]
--------------------------------------------
Dm F C
නින්ද නැති රැයේ... සඳ කඳුළු මීදුමේ...
Bb C C Dm
හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ..
Gm F C Dm
තාරුකා දියේ ගිලී... නිල් එළිය නිවේ...
Am Dm Am C
වැහි බින්දු වැටේවි ...
Dm Asus
රෝස පෙති කඩ හැළේ...
[Verse 1]
--------------------------------------------
F C Bb F
කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ...
Dm Gm C Bb Asus Dm
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ..
Dm F Dm C
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ...
Bb Gm C Bb Asus
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...
EDD EDD/EDD EDD/EDD EDD/EDD EDD/
[Verse 2]
--------------------------------------------
F C Bb F
රෑ ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ...
Dm Gm C Bb Asus Dm
ඉතින් අවසරයි මගේ පුංචි කුමාරියේ..
Dm F Dm C
තටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ...
Bb Gm C Bb Asus
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ...
EDD EDD/EDD EDD/EDD EDD/EDD EDD/
28 More Songs by Gunadasa Kapuge:
Ninda Nathi Raye Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.